සැබෑ ප්‍රේමය වනාහි අන්ධකාර දූපතක ඇති නීල මාණික්‍යයක් වැනි ය. මෙය සොයා
යන්නෝ බහුල වන අතර සොයා ගන්නෝ විරල ය . ඔවුන් සැබෑ වාසනාවන්තයෝ ය. දැලි හලං කෑලි සොයා යන ප්‍රේමය සත්‍යයෙන් තොර සුරන්ගනා
කතාවන් පෙළකි. එකකින් නතර නොවන අපි නිරන්තරයෙන් ම ප්‍රේම මාණික්‍ය සොයන්නට මේ
දනව්වට පිවිසෙන්නෙමු. අවාසනාවට බොහොමයක් ඇස ගැටෙනුයේ වටිනාකිමින් අඩු ව්‍යාජත්වයෙන්
ඔප වැඩුනු ප්‍රේමය මයි.
No comments:
Post a Comment